නිර්මාතෘවරු

"ගවේශා"විද්‍යා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
 

දරුවන්ගේ අධ්‍යාපන මංපෙත් විවර කිරීම උදෙසා දරුවන්ගෛ් අනාගතය පිළිබඳව වඩාත් සැලකිලිමත් වූ හ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඒ වෙනුවෙනු බොහෝ ඇප කැප වී කටයුතු කළ පුද්ගලයෙකි. එතුමාගේ සංකල්පයක් අනුව අප විද්‍යාලයේ ආරම්භය කිරීමට සැලසුම් කරන ලදි. එමෙන්ම එම සංකල්පයට පී.එම්.ජයතිලක මහාත ද බොහෝ ඇප කැප වී ක්‍රියා කළ අයෙකි. ඒ අනුුව 1947 ජූලි මස 05 වන දින ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් අප විද්‍යාලය ඉදි කිරීමට මුල් ගල තබන ලදි. වර්තමානයේ රටට වැඩදායී ‌බොහෝ පුදිගලයන් බිහි කරන අප පාසල ආරම්භයට මුල් වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සදා අනුමස්රණියය.

 

header