ඉබ්බාගමුව
ගවේශා විද්‍යා දින සැමරුම 2023/11/24 වන දින පැවැත්වේ.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ ලා රෝස සහ මෙරුන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.