| පාසල ආරම්භ වූ දිනය | 1942 වර්ෂයේ |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1942 වර්ෂයේ |
| ජාතික පාසලක් වූ දිනය | 1993.02.08 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 18112 |
| සංගණන අංකය | 17199 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 19.5 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ඉබ්බාගමුව |
| කොට්ඨාසය | ඉබ්බාගමුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඉබ්බාගමුව |
| ග්‍රාම සේවක වසම | උඩවෙල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 508 |
| මුළු ශ්‍රේණි ගණන | 6 සිට 11 ශ්‍රේණිය දක්වා |
| මුළු පන්ති ගණන | 68 |
| 2023 ඔක්තෝබර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2887 |
| 2023 ඔක්තෝබර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 143 |
| පාසලේ වර්ණය | මෙරොන් සහ ලා රෝස |





