දැක්ම
සහ
මෙහෙවර
යහගුණෙන් නැණබෙලෙන් අභිමනෙන් පෙරටම
ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව , පූර්ණ විෂයමාලාව ක්‍රියාත්මක කිරීම තුළින් අනාගත ලොව ජය ගැනීමට සමත් කායික , මානසික , චිත්තවේගික හා ආධ්‍යාත්මික ශක්තීන්ගෙන් පිරිපුන් , ප්‍රඥාවෙන් ලොව දකින්නට හැකි පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.





