ජයග්‍රහණ
සෝයිලියස් මැන්දිස් සමස්ත ලංකා ච්ත්‍ර තරඟාවලියේ අප විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් ජයග්‍රහණය කර තිබේ.
"ඉගෙනගනිමු යහපත් වෙමු"
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ සිතුවිලි සිත්තම් තරඟාවලියෙන් අප පාසලේ එච්.ඩී.ශ්‍රීමාලි නිදූසිකා රත්නසූරිය ජයග්‍රහණය කර ඇත.





