6 වසර සිට 11 වසර දක්වා කනිෂ්ඨ අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ 6 වසර සිට 9 වසර දක්වා පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- ප්‍රා.තා.කු.
- සෞන්දර්ය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- දෙමළ
10 වසර සිට 11 වසර දක්වා පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- පළමු විෂය කාණ්ඩය
- ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- ව්‍යවසායකත්ව අධ්‍යයනය
- දෙවන භාෂාව (සිංහල)
- පාලි
- සංස්කෘත
- ප්‍රංශ
- ජර්මන්
- හින්දි
- ජපන්
- අරාබි
- කොරියන්
- චීන
- රුසියන්
- දෙවන විෂය කාණ්ඩය
- සංගීතය (පෙරදිග)
- සංගීතය (අපරදිග)
- සංගීතය (කර්ණාටක)
- චිත්‍ර
- නැටුම් (දේශීය)
- නැටුම් (භරත)
- ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය
- සිංහල සාහිත්‍ය රසාස්වාදය
- නාට්‍ය හා රංග කලාව (සිංහල)
- තෙවන විෂය කාණ්ඩය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- කෘෂි හා ආහාර තාක්ෂණය
- ගෘහ ආර්ථික විද්‍යාව
- සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
- සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
- නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය
- නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය
- විද්‍යුත් ලේඛණකරණය හා ලඝුලේඛනය (සිංහල)





