slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
WhatsApp Image 2023-11-17 at 8.57.03 AM 1.jpeg
IMG_9838-min.jpg
IMG_9500.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ ඉබ්බාගමුව මනරම් වැව් තාවුල්ලේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

යහගුණෙන් නැණබෙලෙන් අභිමනෙන් පෙරටම

දැක්ම

සහ

මෙහෙවර

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව , පූර්ණ විෂයමාලාව ක්‍රියාත්මක කිරීම තුළින් අනාගත ලොව ජය ගැනීමට සමත් කායික , මානසික , චිත්තවේගික හා ආධ්‍යාත්මික ශක්තීන්ගෙන් පිරිපුන් , ප්‍රඥාවෙන් ලොව දකින්නට හැකි පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.

"ගවේශා"විද්‍යා දින සැමරුම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

ශිෂ්‍ය නායකයින්

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය
header