"ගවේශා"විද්‍යා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතුවල ඊළඟ පියවර ආරම්භය

ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතුවල ඊළඟ පියවර ආරම්භය

අප විද්යාලයේ ක්රිඩා පිටියේ සංවර්ධන
කටයුතු වල ඊළග පියවර 2023. 09. 19 වන අගහරුවාදා දින උදෑසන යෙදුනු සුභ මොහොතින් කොන්ත්රාත්කාර සමාගම විසින් ඔවුන්ගේ ප්රවේශය ආරම්භ කෙරිනි.
විදුහල්පති තුමිය, ක්රිඩා භාර ආචාර්ය්තුමන්,
ආදි ශිෂ්ය සංගමය හා ඉදිකිරිම් සමාගමේ නිල්ධාරින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි විනි.
 
ක්රිඩා අමාත්යංශයේ මුල්ය ප්රතිපාදන යටතේ
රු. මිලියන 23 කට අධික මුදලක් මෙම අදියර සදහා වියදමක් මේ සදහා දැරීමට සූදානම් වේ.
 
නිල් තණ නිල්ල මතින් විද්යාලයේ ක්රිඩාපිටියේ දස්කම් පෑමට අපේක්ෂිත අපගේ දරුවන්ට ක්රීඩා පිටියේ නිමාව මහගු අස්වැසිල්ලක් ලැබෙනු නොඅනුමානය.
 
මෙම සත්කාර්ය්යට ඉදිරියට ගෙන ඒමට වෙහෙස මහන්සි වූ බොහෝ පිරිසක් සිටියි. එවක රාජකාරි ආවරණය කල විදුහල්පතිතුමිය කෞශිකා අලවත්තේගම මහත්මිය, ආදි ශිෂ්ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය, පාසැල් කළමණාකරණ මණ්ඩලය, ප්රාදේශයේ දේශපාලන අධිකාරිය ඇතුළු පාසලට සුභපතන්නන් වු පිරිසක් මේ සදහා දායක විනි.
 
නාවික හමුදා නිල්ධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩ සටහන ක්රියාත්මක වේ.
 
සහාය දුන් සියළු දෙනාට
ඉබ්බාගමුව මධ්ය විද්යාලයේ
ප්රණාමය පුද කරන්නෙමු.
 

Latest News

97 කණ්ඩායමේ ආදි ශිෂ්‍ය සුමේධ ගමගේ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කළ ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානය

අද දින ලෝක ළමා දින සැමරුම් වැඩසටහන පැවැත්විනි. විද්යාලයේ ක්රිකට් ක්රීඩාව තවදුරටත් දියුණු කිරීමේ අරමුණ ඇතිව විද්යාලයේ 97 කණ්ඩායමේ ආදි ශිෂ්ය සුමේධ ගමගේ මහතා ක්රිකට් ක්රීඩා භාණ්ඩ ප්රධානයක් අද දින සිදු කරන ලදි.
 

ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතුවල ඊළඟ පියවර ආරම්භය

අප විද්යාලයේ ක්රිඩා පිටියේ සංවර්ධන
කටයුතු වල ඊළග පියවර 2023. 09. 19 වන අගහරුවාදා දින උදෑසන යෙදුනු සුභ මොහොතින් කොන්ත්රාත්කාර සමාගම විසින් ඔවුන්ගේ ප්රවේශය ආරම්භ කෙරිනි.

ජාතික ශිෂ්‍යභට බලකාය හර්මන්ලෝස් අභියෝගතා කුසලානය 2023

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩය දින කිහිපයකට පෙර පැවති වයඹ පළාත් කදවුරට සහභාගි වී  සමස්ථ ශිෂ්‍යභට බලකායේ සියලු ඛණ්ඩ අතරින් ඉහල ලකුනු ලබාගෙන 2023 හර්මන්ලෝස් අභියෝගතා කුසලානය සදහා සහභාගි වන දිවයිනෙන්ම ඉතාමත් අතලොස්සක් වූ ශිෂ්‍යභට ඛණ්ඩ අතරට තේරී පත් වී ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු.

header