"ගවේශා"විද්‍යා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
97 කණ්ඩායමේ  ආදි ශිෂ්‍ය සුමේධ ගමගේ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කළ ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානය

97 කණ්ඩායමේ ආදි ශිෂ්‍ය සුමේධ ගමගේ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කළ ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානය

අද දින ලෝක ළමා දින සැමරුම් වැඩසටහන පැවැත්විනි. විද්යාලයේ ක්රිකට් ක්රීඩාව තවදුරටත් දියුණු කිරීමේ අරමුණ ඇතිව විද්යාලයේ 97 කණ්ඩායමේ ආදි ශිෂ්ය සුමේධ ගමගේ මහතා ක්රිකට් ක්රීඩා භාණ්ඩ ප්රධානයක් අද දින සිදු කරන ලදි.
 
පාසැලේ සියළු දරු දැරියන්ට ළමා දින ත්යාගයක් ලෙස ආදි ශිෂ්යයකු ලෙස එතුමන් කල කැප කිරිම
ඉතාම ඉහලින් පාසැල් ප්රජාව අගය කරන්නෙමු.

Latest News

97 කණ්ඩායමේ ආදි ශිෂ්‍ය සුමේධ ගමගේ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කළ ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානය

අද දින ලෝක ළමා දින සැමරුම් වැඩසටහන පැවැත්විනි. විද්යාලයේ ක්රිකට් ක්රීඩාව තවදුරටත් දියුණු කිරීමේ අරමුණ ඇතිව විද්යාලයේ 97 කණ්ඩායමේ ආදි ශිෂ්ය සුමේධ ගමගේ මහතා ක්රිකට් ක්රීඩා භාණ්ඩ ප්රධානයක් අද දින සිදු කරන ලදි.
 

ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතුවල ඊළඟ පියවර ආරම්භය

අප විද්යාලයේ ක්රිඩා පිටියේ සංවර්ධන
කටයුතු වල ඊළග පියවර 2023. 09. 19 වන අගහරුවාදා දින උදෑසන යෙදුනු සුභ මොහොතින් කොන්ත්රාත්කාර සමාගම විසින් ඔවුන්ගේ ප්රවේශය ආරම්භ කෙරිනි.

ජාතික ශිෂ්‍යභට බලකාය හර්මන්ලෝස් අභියෝගතා කුසලානය 2023

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩය දින කිහිපයකට පෙර පැවති වයඹ පළාත් කදවුරට සහභාගි වී  සමස්ථ ශිෂ්‍යභට බලකායේ සියලු ඛණ්ඩ අතරින් ඉහල ලකුනු ලබාගෙන 2023 හර්මන්ලෝස් අභියෝගතා කුසලානය සදහා සහභාගි වන දිවයිනෙන්ම ඉතාමත් අතලොස්සක් වූ ශිෂ්‍යභට ඛණ්ඩ අතරට තේරී පත් වී ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු.

header